Subtitle Preview
1
00:00:06,620 --> 00:00:07,870
ඔහේට පැනල යන්න තැනක් නෑ.
2
00:00:09,040 --> 00:00:11,830
වීරයන්ගේ සංගමේ ෆබුකි සමූහය කැදවල
තියෙන්නෙ ඔහේව අල්ලන්න.
3
00:00:12,290 --> 00:00:13,790
අපි මෙහෙ ආවෙ ඔහේව නවත්තන්න.
4
00:00:14,410 --> 00:00:15,490
මට බලාගන්න දෙන්න.
5
00:00:15,830 --> 00:00:16,330
ටිකක් ඉන්න.
6
00:00:24,700 --> 00:00:27,240