Subtitle Preview
1
00:00:20,450 --> 00:00:21,830
හොදින් නේද?
2
00:00:22,250 --> 00:00:24,330
මට කෑගහනවා ඇහුනා.
3
00:00:25,250 --> 00:00:28,090
ඔව්, මම තව නරක හීනයක් දැක්කා.
4
00:00:28,750 --> 00:00:32,510
මොනවගේ රාක්ශයෙක්ද සයිටමා කියන්නෙ?
5
00:00:33,720 --> 00:00:37,470
ඔයා දිගටම කියෙව්වා "සයිටමා, සයිටමා"
කියල නින්දෙන්.
6
00:00:38,510 --> 00:00:43,020