Subtitle Preview
22
00:01:16,421 --> 00:01:19,402
සාමයේ නිම්නය ගොඩක් කාලයක් කුංග් ෆූ භූමියක් වෙලා තිබුනා
23
00:01:19,403 --> 00:01:21,906
මකර රණශූරයා සහ වේගවත් පස්දෙනා එක්ක
24
00:01:21,907 --> 00:01:25,924
සතුරන් සමග සටන් කර ඔවුන්ව ඉවරයක් කරදමමින්
25
00:01:25,925 --> 00:01:29,914
ඔහුගේ පැමිණීම සිදුවෙනකම්
සෑමදෙයක්ම රසවත් ලෙස සිදුවුනා
26
00:01:33,076 --> 00:01:36,554
අපි කුංග් ෆූ භාවිතා කිරීම තහනම් කලා..