Subtitle Info
- Updated
- 8 years ago
- Framerate
- 23.976
- Files
- 1
- File Size
- 27.4KB
- Language
- Sinhala
- Release Type
- Web
- Relase Info:
www.TamilRockers.com - Chandi Veeran (2015)[HDRip - XviD - MP3 - 1CDRip - 700MB - Tamil]
- Create By
- hasi
- Comment
- Enjoy & Rate The Subtitle :) For MOre subtitles log on www.zoom.lk නවතම චිත්‍රපටිවල සිංහල උපසිරැසි සදහා පිවිෙසන්න www.zoom.lk වෙතට (මෙම සියළු උපසිරැසි සුම් අඩවියේ අවසර සහිතව පල කරන ලද එවා වේ.)
List other Sinhala Subtitle
Subtitle Preview
1
00:01:37,490 --> 00:01:39,980
කොහේද උන් ගියේ?
ඉක්මනට දුවපල්ලා..
2
00:01:43,570 --> 00:01:45,480
ආපහු වැව වෙනුවෙන් රණ්ඩු කරගන්නවා වගේ?
3
00:01:47,270 --> 00:01:48,380
ඔයා කොහේද යන්නේ?
කොහෙද යන්නේ?
4
00:01:48,560 --> 00:01:51,820
අපේ ගමේ අයගේ වරද තියාගෙන
වෙන ගමක එවුන්ට ගහන්න යනවා
- මොනාද මේ කියවන්නේ?
5
00:01:51,820 --> 00:01:54,680
වතුර ටිකක් බොන්න අර ගමට යන්න වෙනවා